“There is a magic machine that sucks carbon out of the air, costs very little, and builds itself. It’s called a tree.” In a short film, published on Youtube in 2019, youth climate change activist Greta Thunberg and George Monbiot, a writer for the Guardian, talked about how we need to use nature as a solution […]
environment
දෑසින් බලා සැනසී සලසමු රැකවල්
නෙතකට නිල්ල ගතකට මුදු සිහිලැල්ලදෙන තුරු වියන පාමුල ඒ තණ ගොල්ලමත රඟ කරන වට වේලුණු කොළ රැල්ලපමණය සොබා මව් තුමියගෙ සැනසිල්ල කල්පෙක කල් ගියත් දිරනට කැමති නැතීපොලිතින් ප්ලාස්ටික් මහ මුල් අතර එතීවීදුරු කඩදාසි එහෙ මෙහෙ දමා ඇතීමිනිසුන් උඩ බලාගෙන කෙළ ගසා ගතී රසඳුන දුලබ විසිතුරු නෙක ඔසු පැළ මල්ජීවය නොමඳ පිවිතුරු දිය දහරා නිල්රැඳුණොත් අගෙයි […]
හුස්මට ගස්…
කුස් පුරවන අහර, දිය නිති ලැබ දෙන්නේවැස්සට කරුණු සරිකර හුස්ම ද දෙන්නේගස් අප සැමට නිවහන වී සවි දෙන්නේඇස් දෙක රකින ලෙස ඔබ සැම මිනිසුන්නේ රැස් ගෙන හිරුත් වෙහෙසක් අරගෙන එන්නේගස් පෙළ නොවෙද එම විට සෙවණ ද දෙන්නේඋස් […]
හුස්ම විකිණීමට ඇත.
ලීටරේ තුනට වතුර විකිණෙනවා වාගේ රට මැද උතුරේ දන්නවද ලියවෙනවා අලුත්ම ඉරණමක් අපි ගැන නුදුරේ “හුස්ම විකුණනවා අන්න බලන්න අද චීනේ” කපලා තවත් ගස් දෙක තුන කිසි කිසියේ පිට දාලා විස දුම් එක පිට ඉහළට බට දිගේ හොයලා ඵලක් නෑ […]
The Final Countdown
We’re only halfway through 2020 and this year has already proved to be quite the challenge. Right now the entire world would find solidarity in the statement, ‘Life never goes according to plan’. Especially with the pandemic that’s prevailing at the moment, it certainly does feel like the Universe is settling a score. Life as […]




