අද සැනසුම වෙනුවෙන් ඊයේ කළ වීරිය ඔය මුහුණින් පෙනෙන්නෙ ඒ අපමණ දහිරිය අව්ව වැස්ස රෑ දහවල පරදා ගෝරිය අම්මෙ තාත්තේ අමිලයි නිම කළ කාරිය ලේ මස් රුව අපි වෙනුවෙන් කැප කරලා දහඩිය කඳුළැලි අපමණ වගුරුවලා දෑතෙ දෙපයෙ සවිබල අප වෙත පුදලා වඳින්න අවසර ගුණ ගැබ සිහිකරලා තිබිලත් වේදනා රිදුම් මහ උසට දරන්න බැරි […]