කොවිඩ් නම් ලද වසංගතයක් යක්ෂයෙක් ලෙස වෙස් අරන්… කුරිරු දඬුවම් ලබයි ලෝකෙම මිනිස් ජීවිත බිලි අරන්… ලැබුණු දුක්ගිනි දැනුණු බියගිනි දෑස් තුළ නිති මෝරමින්… අවනඩුව මේ කියනු රිසි අද සිතයි මෙලෙසින් යැද දෙවුන්… කිසිම කලෙකට මෙවැනි විපතක දසුනවත් නෙත නොමගැටෙන්…. නෙත්මි තාරිකා
COVID-19
கொரோனா உலகில் மனிதன்
2019 நவம்பர் மாதம் சீனாவில் ஒருவருக்கு தொற்றிய கொரோனா வைரஸ் முழு உலகையும் ஸ்தம்பிதத்திற்கு கொண்டு வர சில மாதங்கள் கூட ஆகவில்லை. மனித இனம் என்ற வகையில் இந்த நோய் தொற்றை எப்படி எதிர்கொண்டோம் என பார்க்கப்போனால் சில சிந்திக்க வைக்கும் விடயங்கள் வெளிப்படுகின்றன. 2011 செப்டெம்பரில் அமெரிக்க இரட்டை கோபுர தாக்குதல் யாவரும் அறிந்த விடயமே. உலக அரசியல் போக்குகளை புரட்டி போடும் அளவுக்கு அதன் விளைவுகள் இருந்தன. பல நூற்றாயிரக்கணக்கான உயிர்களை காவு […]
එක්ව ජයගමු!
ඇත්තටම අද මුළු ලෝකයම වෙළාගත්ත කොවිඩ් 19 කියන මේ වසංගතය හින්දා මිනිස්සු කී දාහක් දුක් විඳිනවද?. ඇත්තටම මේකට විසඳුමක් නැද්ද කියන එක අද වෙනකොට ප්රශ්නයක් වෙලා තියෙනවා. මොකද ලෝකේ බලවත් රටවල් උනත් මේ දරුණු වසංගතය ඉස්සරහ කොච්චර අඩපණ වෙලාද කියනවනම් ඔවුන්ටවත් තාම මේ ගෙවිච්ච කාලය ඇතුළත අඩුම තරමේ එන්නතක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. දවසින් දවස […]
Beauty and Evil of Coronavirus
The COVID-19 pandemic is considered as the most crucial global health calamity of the century and the greatest challenge that the humankind faced since the 2nd World War. COVID-19 is a contagious disease caused by the most recently discovered coronavirus. This novel pandemic was unknown before the outbreak began in Wuhan, China, in December 2019. […]
අලුත් ඇරඹුමක්…
වෙනදා නිල්ල ගහමින් තිබුණ තැනිතලාව අද ගුරු පාටට හැරිල. ගස් වල අතු ඉති වසා ගෙන තිබුණ කොළ මල් ඔක්කොම වේලිලා බිම වැටිල තිබුණෙ හරියට අපිටත් අවස්ථාවක් දෙන්න කියල සොබාදහමෙන් ඉල්ලන්න වගේ. වෙනදා ඇලේ ඉන්න මාළු රංචු එක්ක හරි හරියට තරඟ කරපු සීතල වතුර පාර මේ ඉඩෝරයත් එක්කම හිඳිල ගිහින් තිබුනෙ රංචුවෙ හිටපු සමහර මාළුන්ගෙ මරණයට […]