ලොවට මුවා වී සැඟවී සිටින්නෙමිදිවිය පුරා සයුරුහිමි උණුසුම ලබන්නෙමිමගේම යහළුයෙහෙළියන් හා රැඳෙන්නෙමිඔබ හා දොඩමළු වන මම කොරල් පරයක් මි දුටුවන් මන බඳින රූසපුවක් හිමිවුව දඑය ඩැහැගන්න තතනන ඇස් කොපමණ ඇත් දවිනාශය නිහඬව වැළඳගනු විනා අදදෛවය අපට අන් කිසි මගක් ඉතිරි කර නැති ද කම්හල් දියුණුවේ හිනිපෙත්තට නගින විටසොබාදමට නපුරුකම් ඇයි මේ ලෙසටනීති පනත් සීමා වී […]