හිරු ද ඇවිදින් සඳුත් ආවත් දන්නේ නැති පියවි සිහියෙන් මෙලොව වාසයක් නැති අතැඟිලි දුරෙන් මුළු ලොවක් හා ගැටෙති මව්පියන් පවා මතකයෙන් ගිලිහිලා යති වෛරය දලු දා වැඩෙන්න සිත ඇතුළට පොහොර දෙනවරු ගණනින් වියරු සිතින් අන් අය වෙත පහර දෙනGaming කියා ලොව වනසන වෛරසය යොවුන් අඹරට පෑයූ අමාවක නොවෙ ද? අනුජිතා කහදුව වර්තමානයේ සමාජ මධ්‍ය භාවිතා නොකරන පුද්ගලයෙකු සොයා ගැනීම […]