හැට්ට කර අස්සෙන් හැම උදේකමපෙනුණ ඇඟිලි පහ සලකුණු සඟවන්නවෙහෙසුණු තරම හංගා කදුළු කැටකිව්වා අපිට ඈ විඳි දුක් කරදර බෝම නාලාගිරි මෙන් රා කළෙන් මත් වුණුහැම රෑකම ඔහු ආවා ගෙට වී කුලප්පුනසන්න ගෙදර බුදුන් අපෙ දුක් නිවපුසොයාගනු බැරි විය දෙව්දත් ඔහුව එවූ එදා මහා රෑ යාමේ ඉවසනු බැරිම තැනමන්නෙ අතට ආවේ මටත් නොදැනිමනාලාගිරි දමනය කර පෙළහර […]