රොටරැක්ට්ලා කවදත් රට දැය උරට හෙට දින ලක්මව කිරුළින් සරසන්ට සිසු නැණ මල් සිප් සතරින් පුබුදන්ට ‘අඛංකාර’ සීතාවක පුරවරට අපෙ අයියල, අක්කලගෙ මඟ පෙන්වීමත් එක්ක, බොහොම සද්භාවයෙන්, හරිම උද්යෝගයකින් තමයි මම කොළඹ විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයෙන් ‘අවුරුද්දක් පාසා’ සංවිධානය කරන, අඛංකාර අධ්‍යාපන සත්කාරයට ඉස් ඉස්සෙල්ලම මේ අවුරුද්දෙ සහභාගී වෙන්නෙ. […]
akhankhara
Work for receiving true smiles…
How do you feel when you get to know that you are the reason behind someone’s smile? That feeling will lead to have a better smile on your face more than what you are seeing. To me, the greatest happiness in this world, is knowing that the reason behind a bright smile on someone’s […]
“අඛංකාර”
ටිකිරි සිනා රැව්දේ සහොදර හැඟුමන් වැඩිවේ…. බැඳීමක් යනු සරලව ගතහොත් දෙයක් හෝ දෙදෙනකු අතර ඇතිවන සම්බන්ධයකි.එවැනි බැඳීමකට උදාහරණයක් නම් Rotaract UOC FOS සහ Akhankara ව්‍යාපෘතියයි.මන්දයත් එහි අවියෝජනීයත්වය අඛණ්ඩ සය වසරක ක්‍රියාදාමයන් ගෙන් පැහැදිලි වේ.2018/2019 වසර තුළ එය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය.මෙවර Akhankara Phase lll යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද පාසල වන්නේ පිටිගල ප්‍රදේශයේ පිහිටි […]
සරසවි සිහිනයේ යථාර්ථය තනන්නට ….
පසුගිය වසරේ Rotaract club එකේ Akhankara project එක කරන්න සුපුරුදු පරිදි තුන්වෙනි වතාවටත් අයියල අක්කලා අපේ පාසල වන ඉලුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය තෝරගෙන තිබුණා . මුලින්ම ඒකට ස්තුතියි . සැප්තැම්බර් මාසේ ඉඳලා හැම සති අන්තයකම ඔයාලා අපේ පාසලට ඇවිල්ලා උදේ 10.00 ඉඳන් හවස 5.30 වෙනකම් ඉගැන්නුවා . අපිට ගොඩක් අමාරුවෙලා තිබුණ ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව යන […]
අඛංකාර : පුංචි හිත් වල ලොකු හීන වෙනුවෙන්
ජීවිතය කියන්නේ ගමනක්. හීන, අරමුණු, ඉලක්ක හිතේ පුරවගෙන යන පුංචි ගමනක්. මේ ගමනේදී අපිට විවිධාකාර අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. විවිධ කඩයිම් පහුකරන්න වෙනවා. එහෙම හීන හිතේ පුරවගෙන, කඩයිම් පහුකරගෙන ආපු පිරිසක් තමා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කියන්නේ. ඉතින් මේ විදිහට හීන පුරවගෙන කැම්පස් ආපු අපි ,තවත් අපි වගේම හීන දකින පිරිසකට, පුළුවන් විදිහට ඒ හීන […]



