It is said that oil was the primary fuel of the 20th century economy, while creativity is the fuel of the 21st century. Creative industries encourage a broad range of activities that have their origin in individual creativity, skill, and talent and have a potential for wealth and job creation through the generation. Sri Lanka’s […]
හෙළැස
සිරිලක කලාල වරුණ
පුරා කොනින් ලද පැදුරක් වියන්නේ ඉරා එපන් ගෙන සායම් පොවන්නේ සරා මල් ලෙසත් වටකර වියන්නේ රටා සියුම් පන්නන් පත් වියන්නේ පැරණි රජ දවස පටන් ඇසෙන මේ කවිවල මිහිර ගෙන එන්නේ හෙළ සංස්කෘතික මෙන්ම කලාත්මක උරුමයන්හි අරුමය ලොවටම කියාපාන සිහල පැදුරු වියන්නන්ගේ කතා පුවතයි. කඳුකර ප්රදේශවල වැවෙන ගැටපන්, පොතුකොළ, ගලහ, තුන්හිරිය, බොරුපන් වැනි ශාක ඇසුරෙන් බිහිවෙන […]
යක් මුහුණේ කතන්දරය
නේකවිධ කලාවන්ගෙන් පිරිපුන් දිවයිනක් ලෙස ප්රසිද්ධිය උසුලන ශ්රී ලංකාවේ තවත් එක් සුවිශේෂී කලා අංගයක් ලෙස වෙස් මුහුණු කලාව අපට හැඳින්විය හැකියි.මෙම වෙස් මුහුණු කලවේ ඉතිහාසය 15 වන සියවස තරම් ඈතකට දිවයයි.ශ්රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස හැඳින්වෙන වැදි ජනතාව ද පූජා කර්ම සඳහා ඔවුන්ගේ මුහුණු ,ශරීරය වර්ණ ගන්වා ගෙන ඇති අතර, එය වෙස් මුහුණු කලාවේ මූල […]
බතික් විසිතුරු
නෙත්කලු සිත්කලු පැහැයෙන් විසිතුරු – බතික් මෝස්තර මවනා රූ සිරු කලක් නොසලකා හැර තිබුණ ද ශ්රී ලංකාවේ බතික් කලාව මේ වනවිට නැවතත් ජනප්රිය විලාසිතාවක් වෙමින්, හිස ඔසවමින් ඇති බවක් දක්නට ලැබෙනවා. අපේකම ඉස්මතු වන හෙළ කලාවක් ලෙසින් බතික් කලාව හැඳින්වුවත්, එහි ආරම්භය සිදු වූයේ ඉන්දුනීසියාවේ බවයි සැලකෙන්නේ. කපු,සේද, ලිනන් වැනි රෙදි බතික් රටා ඇඳීමට යොදා ගන්නා […]
වේවැලේ රස කතා
වේවැල් කෝටු නාරං සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු පමා නොවී එමි අකුරට මෙයින් මතු වේවැල් කියූ සැනින් අප මතකයට එන්නේ සුන්දර ළමා අවධියේ දඬුවම් ලෙස ලැබුණු වේවැල් කසායයි. ඒ වේවැල සෑදීම සඳහා යොද ගනු ලබන්නේ වේවැල් නම් ශාකයෙන් ලබාගන්නා කෝටු ය. මෙම ශාකය ආශ්රයෙන් නිර්මාණය වූ අත්කම් විශාල […]