We all breathe in a world where saving oxygen is the biggest struggle we face. SANHITHA came towards you twice before as ‘Aya Wenuwen’ and ‘Tharuna Hada abarata’. This time RACFOSUOC brought the final phase of SANHITHA as ’Mihimawata Adaren’ by giving attention to a timely topic. Humans believe that they are the only one […]
සන්හිත
සයවන මහා වඳවීම අභියස සිට ලියමි.
නිමක් නැත, දියුණුවේ නිමක් නැත.අහස, පොළොව, මහ මුහුදමිහිපිට හැම බිම් අඟලක්මජයගත්තාට වැඩක් නැත.පරණ දේ හොඳයි, අලුත් දේ නරකයිකියමින් කෑ ගැසුවාට වැඩක් නැත.නොදනිමින් පරිණාමීය අනුවර්තනයතිරසාර සංවර්ධනය. හඳුන් දිවියා, කළු කොටියාහඬති බලමින් දෙව්ලොව සිටතමමවට ද්‍රෝහිවූවන් අතින්සෙමින් මියෑදෙන ඇත් රජුන් දෙසට ඇගේ දරුවන්ගේ කඳුළුතැකුවෝතින් සුළුකොටකුපිත වෙයි සොබාදහම් මවකළ පිටුපෑමටහිනැහෙමින් කට කොනින්අපේ මාන්නයටගනු ඇත ඇගේ තීරණය“කවුරුන්ද මීලඟට?” By Rtr.චාමි […]
කොරල් පරයක් කතා කරයි
ලොවට මුවා වී සැඟවී සිටින්නෙමිදිවිය පුරා සයුරුහිමි උණුසුම ලබන්නෙමිමගේම යහළුයෙහෙළියන් හා රැඳෙන්නෙමිඔබ හා දොඩමළු වන මම කොරල් පරයක් මි දුටුවන් මන බඳින රූසපුවක් හිමිවුව දඑය ඩැහැගන්න තතනන ඇස් කොපමණ ඇත් දවිනාශය නිහඬව වැළඳගනු විනා අදදෛවය අපට අන් කිසි මගක් ඉතිරි කර නැති ද කම්හල් දියුණුවේ හිනිපෙත්තට නගින විටසොබාදමට නපුරුකම් ඇයි මේ ලෙසටනීති පනත් සීමා වී […]
රැක ගන්නට සාගරය
අද ඔබ නිසා මා දරු කැල විඳවනවාගන්නා හුස්ම පොද සිර වී මිය යනවාමිහිමව් හෙළන එක් කඳුළක් පාසාමඔබටත් කඳුළු උරුමයි ළඟ ළඟකදි ම බිහි වූ දා පටන් ඔබ මේ ලක් දෙරණදිය පවුරක් වුණේ මා ඔබ රැක ගන්නපොලිතින් කුණු කසළ බොර තෙල් අඩු නැතිවමට බැර කළේ කළගුණ සලකන්නට ද By Rtr. නවෝද්‍යා ලක්සරණි වායු ගෝලය, භූමිය සහ […]
යළිදු කඳුළැලි නොදකින්නට
Supermarket යනවිට ගෙදරින් බෑගයක්ගෙන යන එක වේද ඔය හැටි කරදරයක්පරිසරයට ආදරින් ඇති කරවන අදිටනින් වෙනසක්හැමෝම කළහොත් වේද සමාජෙට ඒක මහ අරුමයක් වීදුරු කෝප්පෙන් නැවත නැවත දෙන විටසෝදනව ද දන්නේ නෑ හොද හැටි පිරිසිදුවටසිතා නොඉල්ලා coffee එක ප්ලාස්ටික් cup එකටගෙදරින් ගෙනියන්න කෝප්ප්යක් coffee shop එකට By Rtr. අනුජිතා කහදුව 2017 වසරේ මීතොටමුල්ල ජනතාවත් බොහොම සතුටින් සිංහල […]