“We cannot always build the future for our youth, but we can build our youth for the future.” –Franklin D. Roosevelt- Every generation has its own struggles. However, it can sometimes be tough for one generation to relate to another. Moreover, understanding the anxieties and concerns of youth in these times is a minefield like […]
සත්සිත්
උගත මනා ශිල්පයමැයි …
“තාරුණ්‍යය” වනාහි බොහොම පුළුල් මාතෘකාවක් වූ කල, එහි පැතිකඩ එකින් එක ලැයිස්තුගත කරන විට, අධ්‍යාපනයට නිසැකවම මුල් පෙළ අසුනක් හිමිවෙනවා. උගත් තාරුණ්‍යයක අවශ්‍යතාවය පිළිබඳ කතිකාවත නිර්මාණය වන්නේ මෙතැන් සිටයි. මේ ඊට පිළිවදන් දෙන්නට ගත් එක් වෑයමක්. අධ්‍යාපනය කියන වචනයට පොත්පත්වල නොයෙක් විද්වතුන් දුන්, විවිධාකාර නිර්වචන බොහෝමයක් අපට හමුවෙනවා. නමුත්, ඒ නිර්වචන සෑම එකක්ම වර්තමානයේ දී […]
විසිපහෙන් එකෙක්…
“ ශ්‍රී ලංකාවේ තරුණ විරැකියා ප්‍රතිශතය 25% ක් දක්වා ඉහළට….” සින්තටික් කරාබුවට ස්ට්‍රේට් කොණ්ඩ සයිඩ් ගහපු කොරියන් හීන දකින අඟලක් නැති විසි පහෙන් එකෙක්.. සද්දෙට කැසට් දාන් එකසිය විස්සට අනුන්ගේ වීල් දුවන මුඩුක්කු හංදියේ විසි පහෙන් එකෙක්.. උජාරුවට ලෝගු දාන් ඩිග්රි ගත්ත ලිප්ටන් රවුමේ බෝඩ් අල්ලන විසි පහෙන් එකෙක්.. හිල් වහලෙට බේසම් තියන් ඉරිදා පත්තරේ ඇබෑර්තු […]
විලාසිතා මන බඳිනා විලාසිතා
“මේ ලෝකේ ලස්සනම කෙනා මම ද?” “මට වඩා එයා ලස්සන ද?” “මම කැත ද?” මේ ප්‍රශ්න තරුණ අපි, කැඩපතෙන් ඕනෑ තරම් අසා ඇති. ඒ අපි අපේ රූපය ගැන, විලාසිතා ගැන ගොඩක් හිතන නිසා. තුරුණු වයසේදී ඒක බොහෝම සාමාන්‍ය කරුණක්. හැබැයි ඔබ කවදාවත් හිතුවා ද කැඩපත නොහඳුනන ඔබේ රුව ගැන ? මේ කතාව ඒ ගැන යි. […]
Social Media, රියැලිටිය සහ තරුණ අපි
Social media! මේ වචනය ඇහුනම ඉහේ මලක් පිපුනා වගේ දැනෙන අය වගේම, ඒ වචනය හිසරදයක් විදියට දකින අයත් අපි අතර ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? ඊට කලින්….. මොකද්ද මේ social media? සමාජ මාධ්‍ය ජාල, එහෙමත් නැත්නම් social media, එදිනෙදා කටයුතු, දැනුම, විනෝදය, වගේ දේවල් එකිනෙකා අතර හුවමාරු කරගන්න යොදා ගන්නා විද්‍යුත් මාධ්‍යක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරලවම […]