A spam message is an increasingly common annoyance in the modern digital era. Unwanted bulk communications, commonly referred to as spam, enter our electronic devices and target our emails, texts, and social media accounts. They range from noticeable commercial offers to dangerous information and phishing attacks. This article examines the several facets of spam messages, […]
විනිවිද
ඔමරි
කොණ්ඩෙට මලක් ගහගෙන කරල් දෙක බැඳගෙන හැඩට උඹ හිටියම සීදේවි කෙල්ල අර ඉස්කෝලෙ ටීචලත් රැස්වීමෙ කිව්වා තාම මතකැති… පේස්බුක් දාපු උඹ නටපු නැටුම් දැක්කම කොහෙද ලොකු කොලීජියකින් උඹව එක්කන් ගියා අස්වීම දෙද්දි අපි හොරෙන් බලාගෙන… එදායින් පස්සෙ ගමේ නැහැ දැක්කෙ මං දැන් සර් කෙනෙක් ඔමරි උඹ කොහෙද? හැබැයි කොල්ලොනම් කිව්වෙ උඹ නටනවලු පේස්බුක් එකෙයි ටික්ටොක් […]
මුහුණු පොතේ ඛේදවාචකය
තුරුණු සිත සොයයි දැක්මට අය අතර විශේෂිත ලෙස ආවේණිකය මටද එය යෙදුවෙමි මා රුව මුහුණු පොත තුල… හැදුනුවෙමි බොහෝ දෙන සතුටුයි මසිත විය ජනප්‍රිය නමුදු ගත නොහැක කල දෙය නොසිතා වැඩිදුර… සංස්කරණය වී රුව ජන අප්‍රිය වෙලා මා මුහුණු පොත තුල… By Rtr. Sewmini Bhagya Image Credits:
සමාජ මාධ්‍ය අවභාවිතය – අසත්‍ය තොරතුරු සමාජගත කිරීම
විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරලියක් ඇතිකල රූපවාහිනියද අභිබවමින් සමාජ මාධ්‍ය අද වන විට බාල මහලු සියළු දෙනා අතරේ වඩාත් ප්‍රචලිත මාධ්‍යයක් බවට පත්ව තිබේ. වර්ථමානයේ අතිශය කාර්යබහුල ජීවන රටාව හමුවේ රූපවාහිනියෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වී ඇති ප්‍රේක්ශකාගාරය, ලඟා විමේ පහසුව මෙන්ම අවශ්‍ය දේ තෝරා බේරගෙන බැලීමේ හැකියාව ආදී කරුණු මුල් කරගෙන සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රධාන තොරතුරු ලබාගැනීමේ […]
බුද්ධිමය දේපළ
පුද්ගලයෙකු තම බුද්ධිමය හැකියාව භාවිත කර නිර්මාණය කරන ලද නව නිර්මාණයක් බුද්ධිමය දේපළක් ලෙස හැදින්වේ. වර්තමානයේ නිතර දෙවේලේ කතාබහට ලක්වන මාතෘකාවක් වන බුද්ධිමය දේපළ පිළිබඳව අපි විමසා බලමු. බුද්ධිමය දේපළ හා සම්බන්ධ ප්‍රසිද්ධම නීතියක් වන ප්‍රකාශන හිමිකම් නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද්දේ 1979 අංක 51 බුද්ධිමය දේපළ නීති සංග්‍රහය පනත මගින්ය. බුද්ධිමය දේපළ යන වචන […]