Reading is inhaling and writing is exhaling. Reading is a timeless skill as it allows us to travel the world simply through our imaginations. Writing is the best way to express our feelings. Sometimes it will be a pain killer, a pillar to bear up the exhilaration or it will be a sword which can […]
ඇය වෙනුවෙන්
ඇය වෙනුවෙන්
අපි ජීවිතයේ බලපොරොත්තු ළඟා කරගැනීමට යන ගමනේදී කාන්තාවක් වීම ඒ ගමනට බාධකයක් වන සමාජයක් ‘නොදියුණු සමාජයක්’ ලෙස හැඳින්විය හැකිය. සන්හිත පළමු අදියර වශයෙන්, ශ්රී ලාංකික සමාජය කාන්තාවකගේ ගමනට විවිධ අයුරින් බාධක ගෙනෙන අයුරු අපි කතා කළෙමු. මේ සමාජය, කාන්තාවකට කෙතරම් අනතුරුදායකද කිවහොත්, සෑම දිනකම ශ්රී ලංකාව තුළ කාන්තාවන් හතර දෙනෙකු දූෂණයට ලක් වේ. 2015 වසරේදී […]
පිරිහුණු සමාජය
පුංචි දරුවෙක් නේද මේ – මොන තරම් හුරුබුහුටි ද හිතුණේ නැද්ද එක තප්පරේකට මොන වේදනාවක් දැනෙන්නට ඇත්ද එදා ඒ මියැදුණ පුංචි සේයාවට තුන් වරුවම පිරිත් ඇහෙන රටක්ලු මේක මහ ලොකු කතන්දර කොපමණ කිව්වත් නලියන කාමාශාවන් නිසා පුංචි මල් කැකුළු පිපෙන්නටත් පෙර නිතරම පරවෙන රටක් මේක _රවීශා නෙත්මිණි_ ඔබ නිකමට හිතලා තියෙනවද ලංකාවෙ විතරක් අවුරුද්දකට කොච්චර […]
තහනම් නොවූ අඳුරකට…
අන්ධකාරය වෙලුණු මොහොතක දැනෙන සුළඟෙද පහස විඳගෙන පුළුවනිද රිසි සේ සරන්නට ඇයට, මේ දැවෙන අහස යට ඇයගේ නිදහසට වැට බැඳපු සමාජයක් නොවේ කිසිදිනක ඇයට අත්වැලක් අඳුරේම වුවද දල්වයි පහන් එළියක් සිතුවිලි වලින් පොහොසත් මනුසත්කම් අනුජිතා කහදුව කාන්තාවට මෙරට තුළදී නිදහස අහිමි වීම, බොහොමයක් දෙනා මේ රට අතහැර යාමට හේතුවක් වේ. සමාජයට එතරම් මේ කරුණ නොදැනුණාට […]
මගේ වරද ද?
ඔට්ටු වෙලා මැසිමත් එක්ක දවසම කකියනවා දෑඟිලි පතුල් සරුවාංගෙම හිත සසලයි ඊට වඩා මැවෙද්දි පටු පාර “ගාමන්ට් කෑල්ල” වුණේ මේ කෙල්ල කෑලි ගාණට අයිටම් මැහුව හින්ද ද? ගැහුවම විසිල් ඉඳගෙන රෝද දෙක උඩ හිතුවෙ කාසි ළඟ විකිණෙනවා කියල ද? යන්නං අදත් බිම බලං වගේ හැමදාම බයෙන් ඇති එනකං තාත්තත් ඔත්පල අම්මත් කණයි ඉදං දැන් ටික […]