
නිමක් නොපෙනෙන මහ සයුරට ඔහේ පවා වී යන්නට නොදී ගෙවා ආ මග රැළිති සටහන් ඇඳ ගියත්, ඔබ සෙනෙහසින් විභව ශක්තිය පහල යන විට මැකීයන ක්ෂණිකය වැටහුනත්... නමුත් මා නියමුවෙකු වූයෙන් තව තවත් රැළි රටා මවමින් සිහින මලු පිරී ඉතිරුනු ඔරුව පැද යමි හමුවනා තුරු වර්ණවත් කෙළවරක ක්ෂිතිජයක් ඔව් ක්ෂිතිජයක්... වර්ණවත් ක්ෂිතිජයක්. Featured Image: https://shorturl.at/Hmqtj

Leave a Reply