
මා දිවිය තුළ ගෙවෙනා හෝරාවක
අනාගතයේ මතු දිනයක
සැබෑ කරගන්නට මා වෙර දරන
එකම සිහිනයකි මට
සොඳුරු එක් සැන්දෑවක
ලෝක උරුමයේ නවාතැනක
පිරමිඩ අතර සැඟවෙමින්
වැලිකතරේ එහෙන් මෙහෙන්
ඇවිද ඇවිදා ඉන්න මොහොතක
පිරමීඩයක බිත්ති අතරේ
සැඟවි සැඟවී තියෙන රහසක්
සොයමින්
මොහොතක දෙකනට ඇසෙනා
පාරාවන් වී වැතිරී සිටින්නන්ගේ
මියුරු ආදරබර හඬට සවන් දෙන
ඒ සෑම තත්පරයක් ම
මගේ ආදරණීය සිහිනයේ
ආදරබර කොටස්කාරයන් වේ!

Rtr.රවීෂා නෙත්මිනි
Image credit: https://bit.ly/2Vt8e6P
Lassanai akkiyoo
Hoda වැඩක් akkiyoo
සුබ pathum
Good luk👍👍😁
Great job 🤩 Keep it up ✌️
Great job👌
Good luck my sister
Woww♥️♥️♥️
Very beautiful sis😊
Wow❤️
Lassanai raweeshoo❤
Good work nangi.. simple but it gives great idea.. all the best.. nangi.👍👍🙋
Good job… Lv this💜😘
Lassenai akke
Wow❤️
Super💖
Nice😍