හෙට දිනන සිහින…… October 3, 2018 by AdminFOS Leave a Comment හෙට ලොව කිරුළු දරනට සිහින සිත්තම් කරන අහිංසක හිත් පොඩ්ඩ අද අකුරු අමුණන, වෙර දිරිය ගෙන නිබඳ අපේ සවියත් රැගෙන සොයුර නුඹ නිසැක හෙට දිනනු ඇති ඒ සිහින…. – සලුනි චනීෂා –
Leave a Reply